හඳහාමී ~ නන්දා මාලිනී

පියෙක් වී මාසයක් ගතව ඇත.
ඉතින් බොහෝ පියවරුන් මෙන් මමද මා ළමා කල ලද සොඳුරු දේ වලින් කුමක් මගේ දරුවාට ලබාදිය හැකිදැයි සිතන්නට විය.

නන්දාමාලිනිය ගායනාකල ළමා ගී ඇතුලත් එම ගීත එකතුව කෙසේ අමතක කරන්නද...
පැයකට ආසන්න කාලයක් ගූගල් දෙවියන් වන්දනාවෙන් පසුව මා සෙවූ ඒ අපූරු ගීත එකතුව මට හමුවිය.

1986 දී පටිගත කල හඳහාමී කැසට් පටය.

ඉතා මියුරු ගීත එකතුවක් වන මෙහිදී සෑම ගීයකටම කෙටි පූර්විකාවක් නන්දාමාලිනිය එක්කරයි.






ගීත එකතුව මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත කප්රුක සබැඳියෙන් ලබාගත හැක

http://www.kapruka.com/shops/musicStore/MP3_Sinhala_Preview.jsp?id=cd0000238&co=search&sc=4&artistName=dh&searchText=Nanda&so=


යූ ටියුබ් හි සවන්දීමට ද හැකියාව පවතී




නමුත් මට අවශ්‍ය වූ MP3 ගොනුවක් සොයාගත නොහැකි වූ නිසා යූ ටියුබ් එකෙන්  MP3 ලෙස උකහා ගැනීමට සිදුවිය.

එය මෙම ස්ථානයේ උඩුගත කලේ අවශ්‍ය අයෙකුට ලබාගැනීම සඳහා ය.