| ඉරිද පල්ලි ගියෙ මීගමුවෙ බෝලවලාන මීසමේ පූජාවට. මේ පල්ලියෙ ෆාදර් මම ගොඩක් කැමති, දක්ෂ ධර්ම දේශකයෙක්. මේක 2011 අප්රියෙල් 10 ඉරිද පූජාවෙ දේශනාව..කිසිම සංස්කරනයක් කරල නෑ. | |
| මේ ගොබ් ඉරිදට කලින් සතියෙ ඉරිද දවස. අද කිතුනු බහුතරය ගතකරන ලෞකික ජීවිතය, පාස්කුවට කිතුනුවන් අතින් සිදුවිය යුතූ පෙර සූදානම ගැන මේ දේශනාවෙ විස්තර කරනව. | |
| මෙතනින් දේශනාව අහන්න. 12 minutes | |
| මෙතනින් දේශනාව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් 5mb | |
| මේ දේශනාව හැමෝටම පාස්කුවට පෙර සූදානමක් විදිහට වැදගත් වෙයි කියල හිතනව... | |
| හැමෝටම ජේසු පිහිටයි !! | |
