
එහි සඳහන් වුනේ " ගැටීම වැලැක්වීම පිනිස නැව උතුරට අංශක 15 ක් හරවන්න " කියල ලු.
සිනාසුන කපිතාන් පනිවුඩ ක්‍රියාකරුට උපදෙස් දුනලු ප්‍රතිචාර පනිවුඩයක් යවන්න. " මම විශාල නැවේ කපිතාන්, කරුනාකර ඔබේ නැව අංශක 15 ක් දකුනට හරවන්න " කියල.
එයට පිලිතුරු පනිවිඩය ලැබුනලු " අපි මේ ප්‍රදීපාගාරයෙන් " කියල.
කුමන තරාතිරමක අයෙකුට උවත් ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී අවශ්‍යය නම්‍යශීලීතාව අවශ්‍යය.