මේක දැකල අවුල් ගිය කොටිය වඳුරගෙන් ඇහුවලු " මොකක්ද ඔය කරන වැඩේ තේරුම ? " කියල.
එතකොට වඳුර පිලිතුරු දුන්නලු " මම මේ ගිලෙන්න යන මාලුන්ව බේරගන්නව " කියල.
අපි කරන සමහර සුබසාධක වැඩත් මේ වගේ තමයි. ලබන පුද්ගලයට කිසිම ප්‍රයෝජනයක් නෑ.
ඉතින් ඔහු දෙවියන්න කන්නලව් කලාලු "දෙවියන් වහන්ස, මම අවුරුදු 30 ක් ඔබට සේවය කලා, මට ජීවිතයේ ඉතිරි කාලය විවේක සුවයෙන් ඉන්න මා හට ලොකු ලොතරැයි දිනුමක් ලැබෙන්නට සැලැස්සුව මැනව" කියල.