ශිෂ්‍යයෙක් තමුන්ගේ ගුරුතුමාව මුනගැහෙන්න ඔහුගේ ගෙදරට ගියාලු. ගෙදර හැමතැනම තිබ්බෙ පොත් ලු. එකම එක මේසෙකුයි පුටුවකුයි තිබ්බලු. වෙන කිසිම දෙයක් ගෙදර තිබ්බෙ නෑලු.
ඉතින් මේ
ශිෂ්‍යයා ගුරුතුමාගෙන් ඇහුවලු " කෝ ගුරුතුමනි ගෙදර ගෘහ භාන්ඩ ?" කියල.
ගුරුතුමා ඇහුවලු " කෝ ඔබගේ ගෘහ භාන්ඩ ?" කියල.
ශිෂ්‍යයා පිලිතුරු දුන්නලු " ගුරුතුමනි, මම මේ ගෙදරට ඇවිල්ල යන්න ආපු අමුත්තෙක් පමනයි" කියල.
එතකොට ගුරුතුමා කිව්වලු "මමත් එහෙමමයි " කියල.
පරිවර්තනයට උපුටා ගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-71-Only+A+Visitor.html
එතකොට ගෙදර අයිතිකාරයා කවුද?
ReplyDeleteඅනේ මන්දා මට තේරු්න් නෑ...
ReplyDeleteචුට්ටක හිතන්න ඕනි කතාවක් වගේ
ReplyDeleteදෙන්නා හම්බෙලා තියෙන්නේ පුස්තකාලෙදිද....
ReplyDeleteඋඹල හිතාගෙන ඉන්නේ තමන්ගේ ගෙදර මැරෙන කොට අරන් යන්නද ? එකේ අයිතිය තියෙනේ තව අවුරුදු 30-40 සුළු කාලයකට විතරයි.
ReplyDeleteඅපි හැමෝම අමුත්තෝ තමා. සදාකාලිකව ඉන්න ආපු කවුරුත් නැහැනේ...
ReplyDeleteකවුරුත් අමුත්තෝ තමා
ReplyDelete