ලැබුණු දේ ඇති ද ?

ඔබ ඔබගේ ජීවිතය ගැන අතෘප්තිමත්ව පසුවන විට , ඔබේ වන් ජීවිතයක් ලබන්නට සිහින දකින්නන් දහස් ගණනක් මෙලොව වාසය කරයි ...

ගොවිපලක දරුවෙකු ඉහලින් යන ගුවන්යානය දෙසබලා එහි ගමන් කිරීමට සුසුම්ලනවිට , ගුවන්යානයේ නියමුවා නිල්වන් ගොවිපල දෙස බලා තම පවුල සමග නිවසේ ගතකරන ජීවිතය සිහිකරමින් විකශෝප වෙයි...

එයයි ජීවිතය.. රසවිඳින්න....

ධනවත් වීම සතුටේ රහස නම්, සියලු ධනවතුන් පාරේ නට නටා විනෝද වෙවී, නමුත් එසේ කරන්නේ වීදි දරුවන් පමණි...

 බලය සතුවීම බලවතාගේ ආරක්ෂාව තහවුරු කරයිනම්, ඔවුන් ආරක්ෂකයින් නොමැතිව ගමන් බිමන් යා යුතුය. නමුන් සරලව ජීවත් වන්නන් බලවතුන්ට වඩා සුවදායී නින්දකට හිමිකම් කියයි.

ලස්සන හා ජනප්‍රියත්වය ශක්තිමත් සබඳතා ගොඩනගයි නම්, සියලු නළු-නිළියන් හොඳම පවුල් ජීවිත ගතකරන්නන් විය යුතුය..

සරලව ජිවත් වන්න, නිහතමානීව ප්‍රේමයෙන් සිටින්න. ත්‍යාගශීලි වන්න ..
ඔබගේ යහපත ඔබකරාම පැමිනෙනු ඇත.



පරිවර්තනයකි. උපුටාගැනීම : https://www.facebook.com/photo.php?fbid=10154118697432971&set=a.10150267670577971.326142.689502970&type=3