6 comments

විහිලු කතාවක්

Published on in


දවසක් බිරිඳ ගෙදර එන්න වෙනදට වඩා ටිකක් පරක්කු වුනාලු. හෙමින් අඩි තියමින් නිදන කාමරයට ඈ ආපු ගමන් දැක්කලු ඇඳේ පොරෝනයට යටින් කකුල් සතරක් එලියට ඇවිල්ල තියෙනව.

දැඩි කෝපයට පත් කාන්තාව, ලොකු පොල්ලක් අරගෙන තම උපරිම ශක්තිය යොදල අර පොරෝනයට පහර දීගෙන දීගෙන ගියාලු.

විඩාව සහ මානසික පීඩනය නිසා ඇය කුස්සිය දෙසට ගියාලු මොනව හරි බොන්න. එවිට ඇය දුටුවාලු තමුන්ගේ සැමියා පත්තරයක් බලමින් පුටුවක් උඩ ඉන්නව.

බිරිඳ දෙස බලපු සැමිය ඇහුවලු " ආ ... ඩාලිං. ඔයාගෙ අම්මල අපිව බලන්න ආව, ඉතිං මම කිව්ව ඒ අයට අපේ ඇඳේ නිදාගන්න කියල, ඔයාට එයාලව මුනගැහුනද ? "

කතාවේ ආදර්ශය : "  සැමවිටම ඔබගේ සැමියා විශ්වාස කරන්න ""


( මෙය හුදෙක් විනෝදය සඳහා ලියූවක් මිස, මාවෙත එල්ල වන විවාහ පීඩනයට මෙම කතාවේ කිසිඳු සම්භන්දයක් නොමැති බව මා ප්‍රියාවිය වෙත දන්වා සිටිමි. :)  )



ඊ ලිපියක දුටු කතාවකි


Spread The Love, Share Our Article

Related Posts

6 Response to විහිලු කතාවක්

September 24, 2012 at 10:31 AM

මෙය හුදෙක් විනෝදය සඳහා ලියූවක් මිස, මාවෙත එල්ල වන විවාහ පීඩනයට මෙම කතාවේ කිසිඳු සම්භන්දයක් නොමැති බව මා ප්‍රියාවිය වෙත දන්වා සිටිමි. :)


හික්..හික්.. බයද මන්දා?

September 24, 2012 at 12:05 PM

එල.

September 24, 2012 at 1:06 PM

@ Hari : පිස්සුද ? :පී

September 24, 2012 at 2:30 PM

විහිළු කතාව ඒ ටිකද කොහෙද?

September 24, 2012 at 8:19 PM

සිරා කතාව

October 30, 2012 at 2:02 PM

e wage thawa kathaawak daannako

Add Your Comment

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..