ඔයා දුකෙන් ද ?

අපි අපිට නැති වෙන දේවල් වලට, නොලැබුන දේවල් වලට කොච්චරනන් දුක් වෙනවද ?
ඒත් සමහරුන්ට ලැබිල තියෙන දේවල් එක්ක බලද්දි අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව...
පහල තියෙන වීඩියෝ එක හැමෝම බලල ඇති.. කමක් නෑ.. ආයෙ බලන්න..

2 comments:

  1. මේක මම ඉස්සර දැකල මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරන්න හේතු වුණ වීඩියෝ එකක්.. ගොඩක් ස්තූතියි

    ReplyDelete
  2. @Pathum : Thanks for the Comment Bro.

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..