කන්දක් නැග්ගේ ඇයි ??

 



මිතුරා 1 )  

" මම ගැන කිසි විශ්වාසයක් තිබ්බෙ නැති හැමෝටම මම කවද හරි සාර්තක මිනිහෙක් වෙලා පෙන්නනව මම කොච්චර වැඩකාරයෙක් ද කියල "


මිතුරා 2 ) 

"උඹ උන් ගැන කිසිවක් සිතන්නටවත් අවශ්‍ය නෑ , ගනන් ගන්නවත් එපා "


මිතුරා 1 )

" ඇයි......? " 


මිතුරා 2 ) 

" උඹ කන්දකට නගින්න ඕන ලෝකෙට උඹව පේන්න නෙමේ , උඹට ලෝකය දකින්න ... "

1 comment:

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..