ඔන්න දවසක් වයස අවුරුදු 80 ක විතර අංකල් කෙනෙක් වත්තෙ දූරියං ගහක් හිටෝනවලු. | |
මේක දැකපු අල්ලපු ගෙදර මනුස්සය ඇහුවලු " දැං අංකල් ඔය ගහෙන් ගෙඩි කන්න හිතන්ද ඕක හිටවන්නෙ" කියල. (මොකද දුරියං ගහක ගෙඩි එන අවුරුදු 10 - 12 ක් යනව) | |
අංකල් පොඩි හිනාවක් දාල කිව්වලු "මම මෙච්චර කල් කෑව දුරියං වල එක ගහක්වත් මම හිටෝපුව නෙමෙයි “ කියල. |
කතාව පුංචි උනත් ලොකු තේරුමක් තියනවා .........
ReplyDelete@ කල්හාර දිසානායක : Thanks for the COmment
ReplyDeleteඅපි වැඩක් ගත්ත වගේ අනාගතේටත් වැඩක් කරන්න...
ReplyDelete(අවුරුදු 80ක අංකල්... හික්)
lassana kathawak....Ganna loku deyak thiyanawa.....Kohenda machan newa hoyaganne..niyamai...
ReplyDelete@ Ano : me Email wala aapu ekak .. honda nisa damma
ReplyDelete@ කල්හාර දිසානායක
ReplyDeleteසිරාවට??