මහල්ලා සහ දූරියං ගස (පොඩි කතන්දරයක්)

ඔන්න දවසක් වයස අවුරුදු 80 ක විතර අංකල් කෙනෙක් වත්තෙ දූරියං ගහක් හිටෝනවලු.

මේක දැකපු අල්ලපු ගෙදර මනුස්සය ඇහුවලු " දැං අංකල් ඔය ගහෙන් ගෙඩි කන්න හිතන්ද ඕක හිටවන්නෙ" කියල. (මොකද දුරියං ගහක ගෙඩි එන අවුරුදු 10 - 12 ක් යනව)



අංකල් පොඩි හිනාවක් දාල කිව්වලු "මම මෙච්චර කල් කෑව දුරියං වල එක ගහක්වත් මම හිටෝපුව නෙමෙයි “ කියල.

6 comments:

  1. කතාව පුංචි උනත් ලොකු තේරුමක් තියනවා .........

    ReplyDelete
  2. @ කල්හාර දිසානායක : Thanks for the COmment

    ReplyDelete
  3. අපි වැඩක් ගත්ත වගේ අනාගතේටත් වැඩක් කරන්න...

    (අවුරුදු 80ක අංකල්... හික්)

    ReplyDelete
  4. lassana kathawak....Ganna loku deyak thiyanawa.....Kohenda machan newa hoyaganne..niyamai...

    ReplyDelete
  5. @ Ano : me Email wala aapu ekak .. honda nisa damma

    ReplyDelete
  6. @ කල්හාර දිසානායක

    සිරාවට??

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..