ඌරගෙයි එලදෙනගෙයි වෙනස (පොඩි කතන්දරයක්)

දවසක් ඌරෙක් එලදෙනක් ගාවට ඇවිත් කිව්වලු " හැමෝම උඹගේ හොඳ කියනව.. හැමෝම උඹට ආදරෙයි.. උඹ ඒ අයට කිරි දෙනව තමයි.. ඒත් මම ඊට වඩා ලොකු දෙයක් දෙනව . මගෙ මස් මම දෙනව, මගෙ ජීවිතේ නැති කරගෙන.. ඒත් කව්රුවත් මට කැමති නෑ.. ඒ ඇයි ?"

එලදෙන ටිකක් කල්පනා කරල කිව්වලු "සමහර විට ඒ .. මම ඒ දේවල් දෙන්න මම ජීවත්වෙලා ඉන්න අතරම නිසා වෙන්න ඇති" කියල.

උපුටාගැනීම මේතනින්

4 comments:

  1. මල්ලි මාත් කතොලිකයෙක් ඔයා කොහෙ සිටද ලියන්නෙ මමත් මෙකට අලුත් තවත් ව්ස්තර දෑන ගන්න කෑමති පොස්ට් එක හොදයි ස්තුති...

    ReplyDelete
  2. niyamai machan.......elakiri....honda adarshayak

    ReplyDelete
  3. oya Jesus wenuwen yamak kara eka gana god sathutui

    ReplyDelete
  4. Thanks for all comments Friends :)

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..