නොපිපුනු රෝස මල්


එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .
මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.
ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා.



3 comments:

  1. monawa kiyannada kiyala hitha ganna baha

    ReplyDelete
  2. මොකක්ද කියන්න හදන්නෙ ........
    තේරුම් කලා නං .......

    ReplyDelete
  3. අපි අපේ අඩුපාඩු දිහා බල බල හිටියොත් අපේ හැකියාවන් වලින් කරන්න පුලුවන් දේවලුත් යටපත් වෙනව ...

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..