ලංකාවෙ ගොඩක් සාමාන්්ය ප්රවෘත්ති කැටගරි එකක නිවුස් එකක් තමා පහලින් තියෙන්නෙ. මේ ජාතියෙ නිවුස් එකක් දැක්කහම අපි හැමෝම සැනසුම් සුසුම් හෙලනව තවත් එක කරදරයක් ඉවරයි කියල.. | |
" පාතාලයේ කුඩු රජා ලෙස අනුවර්ත නාමයෙන් හුන්වාගත් දෙමටගොඩ කමල් පොලිස් වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙයි. සැකකරු හංවැල්ලේදී අත් අඩංගුවට ගැනින.ඔහු සඟවා තිබු අවි යුධ තොගයක් සොයා ගැනීමට දිද්දෙණිය ප්රදේශයට ගිය අවස්ථාවේදී දෙමටගොඩ කමල් පොලිසියට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමග උත්සහ ගත්තේය. එහිදී පොලිසිය එල්ල කල වෙඩි ප්රහාරයකින් මෙම පාතාලයේ ප්රබල සාමාජිකයා බරපතල තුවාල ලැබූ බව …" Source : http://www.lakhanda.lk/?p=13 | ඒත් ඇත්තටම මේ ප්රශ්නෙට නියම විසඳුම මේකද ? අපිට මේක ගැන වගකීමක් නැද්ද ? .. සමහර විට ඔය කමල් කියන හාදයව එක කාරුණික මනුස්සයෙක්ගෙ අවධානයට යොමුවෙලා තිබ්බනන් මේ නිවුස් එක මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුන කියල හිතෙනව... මට මෙහෙම හිතුනෙ Elvis Presley කියන In the getto සිංදුව ඇහුවට පස්සෙ. ඔයගොල්ලොත් අහල බලන්න. |
As the snow flies On a cold and gray chicago mornin A poor little baby child is born In the ghetto And his mama cries Cause if there's one thing that she don't need Its another hungry mouth to feed In the ghetto People, don't you understand The child needs a helping hand Or hell grow to be an angry young man some day Take a look at you and me, Are we too blind to see, Do we simply turn our heads And look the other way Well the world turns And a hungry little boy with a runny nose Plays in the street as the cold wind blows In the ghetto And his hunger burns So he starts to roam the streets at night And he learns how to steal And he learns how to fight In the ghetto Then one night in desperation A young man breaks away He buys a gun, steals a car, Tries to run, but he don't get far And his mama cries As a crowd gathers round an angry young man Face down on the street with a gun in his hand In the ghetto As her young man dies, On a cold and gray chicago mornin, Another little baby child is born In the ghetto | |
පාතාලෙ චන්ඩි සහ අපි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..