ලොව පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානයක්



ගෘහනිර්මාණ ලක්ෂන අනුව 4 වන සියවසට හෝ පෙර කාළයට අයත් යැයි සැක කරන මෙම දේවස්ථානය දැනට හමුව ඇති  ලොව පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානය යැයි මතයක් පවතී.

1980 ගනන් වලදී අහම්බෙන් සොයාගන්නා ලද්දකි. සෞදිඅරාබියේ ජුබාලි (Jubali) නම් නගරයේ පිහිටා ඇත.
සොයාගන්නා අවස්ථාවේ ගල් කුරුස 4 ක් තිබූ බව පැවසුනද, ටික කලකින් ඒවා අතුරුදන්ව  ඇත.
මෙහි තවමත් නිසි ගවේශනයක් සිදුව නොමැත. ඒ සෞදිඅරාබියේ රජය අනුගමනය කරන දැඩි ආගමික ප්‍රතිපත්ති හේතුවෙන්, කිසිඳු ගවේශකයෙකුට ඇතුල්විය නොහැකි රක්ශිතයක් බවට මෙම ප්‍රදේශය පත්කර ඇති නිසාය.

හමුවූ මුල්කාලයේදී පිටවූ ඡායාරූප කීපයක් පමනක් අද ලෝකයට ඉතිරිව ඇත.




Wikipedia Link
මම උස්සපු තැන

3 comments:

  1. බොරු විස්වාස කරන මිනිස්සුන්ගේ කාලෙ.. ලෝකෙ දෙයියො මැව්වා වගේ බයිල විස්වාස කරපු.

    ReplyDelete
  2. වැදගත් ලිපියක්. සෞදි වල ඔක්කොම ඉස්ලාම් අයද ඉන්නේ? ඊට වඩා තද ආගමික නීති රීති තියන ඉරානයේ මුස්ලිම් ක්‍රිස්තියානි අය ඉන්න බවත් ආගම අදහන්න තහනමක් නැති බවත් dahlia පොතේ කියෙව්වා මතකයි.

    ReplyDelete
  3. සෞදි වල වෙන කිසිම ආගමික සංකේතයක් ප්‍රදර්ශනය කිරීම, වෙනත් ආගමික කටයුතු සිදු කිරීම සපුරා තහනම්.ඉස්ලාං ආගම විතරයි ඔට්ටු :-D

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..