දවසක් කාන්තාවන් දෙන්නෙක් ගොඩ කාලෙකින් මුන ගැහුනලු. පලමු කාන්තාව ඇහුවලු " පුතා බැන්ද නේ ? දැන් කොහොමද පුතාට ?" කියල.
කොටින්ම මගේ අසරන පුතාට තමයි උදේ කෑම එක පවා හදල ඒ ගෑනිට කන්න දෙන්න වෙලා තියෙන්නෙ" කියල.
මේ අඳෝනාව අහපු කලින් ගෑනුකෙනාම ඇහුවලු " එතකොට දුව "
එතකොට අර ගෑනුකෙනාම පිලිතුරු දුන්නලු " අනේ .. දුවට නං හම්බෙලා තියෙන්නෙ රත්තරං මහත්තයෙක්. ඒ ළමය ගේ සුද්ද කරනව, රෙදිත් හෝදල දෙනව, කොටිම්ම උයල කෑම එක දුවගෙ ලඟට ගෙනල්ලම දෙනව. මගෙ දුව නං හරිම වාසනාවන්තයි" කිව්වලු.
පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello

1 Response to දුව සහ පුතා
මිනිස්සු හිතන විදිහ තමා විදිහ
Add Your Comment
කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..