ඉන්න තැන මොකක්ද ?


එක් වයසක මනුස්සයෙක් , තමුන්ගෙ ජීවිත කාලයෙන් වැඩිහරියක් රැකියාව කලේ ලෝකෙ තියෙන ලස්සනම දූපතකලු. ඒත් ඔහු විශ්‍රාම ගියාට පස්සෙ ඔහුට සිද්දවුනාලු නැවතත් නගරයට යන්න. කලබලකාරී ඝෝශාකාරී නගරයට.


නගරයේදි හමුවුන එක පුද්ගලයෙක් මොහුට කිව්වලු " ලෝකයේම තියෙන ලස්සනම දූපතක් ලෙස සැලකෙන තැනක , ජීවිතයෙන් වැඩි කාලයක් ගතකිරීමට ලැබුන එක හරිම වාසනාවක් නේ .." කියල.

එවිට මහලු මිනිසා දුක්බරව කිව්වලු " හ්ම්ම් ... ඒ දූපත ඔච්චරම ප්‍රසිද්ද, අගනා එකක් කියල දැනගෙන හිටියනම්, මට ඊට වඩා ගොඩක් ඒ දූපතේ ලස්සන බලන්න තිබුන, රසය විඳින්න තිබුන. " කියල.

3 comments:

  1. ඔව් අපි නොදන්නව උනාට දැන් අපි ඉන්න තැන තියෙන සුන්දරත්වය එතිනින් එහා ඉන්නෙ මින්සුන්ට තමයි පේනේනේ. ඇත්ත කියලා තියෙන කතාව


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. හැමදේම සාපේක්ෂයිනේ :)

    ReplyDelete
  3. ගොඩක් වෙලාවට මිනිස්සු දුක් වෙන්නේ නොලැබුනු දේ ගැන

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..