ගවලෙනක්


මීගමුව නගරයේ උත්තානවූ කිතුසමිඳු දෙව්මැදුර අසල නිවසක නිවැසියන් විසින්, නිවසේ තාප්පයට අල්ලා සාදා තිබූ ටිකක් වෙනස් විදිහක ගවලෙනක්.

ලස්සන නිසා කට්ටිය එක්ක බෙදාගන්න හිතුන.



ලිපියක් දාන්න තරම් විවේකයක් නෑ.

එහෙනම් හැමෝටම සාමය, සතුට හා ත්‍රාසය සපිරි සුබම සුබ නත්තලක් වේවා !  :) :) 

6 comments:

  1. අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී :)

    ReplyDelete
  2. අමුතුම තාලෙ ගවලෙනක්නෙ.. ලස්සනයි...

    මීගමුව අවට කෙනෙක්ද මේ බ්ලොග් එක ලියන්නෙ.. :)

    සුභ නත්තලක් හා නව වසරක් වේවා!

    ReplyDelete
  3. ඔව් හරී, මම ඉන්නෙ කුරණ

    ReplyDelete
  4. ඉස්සර අපේ ඉස්කෝලෙට ආපු කුරණ අයට 'පරණ කුඩේ' කිව්වම හරියට තරහා යනවා..

    ReplyDelete
  5. සුබ නත්තලක් වේවා ! ;)

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..