උනුසුම ලැබීමේ ක්‍රම

සීත සෘතුව පැමිනිවිට පරිසරය අධික සීතලකින් මුලු පරිසරයම වෙලී යයි. මෙහිදී යමෙකුට කලහැකි දේවල් දෙකකි.

එකක් නම් ගිනිගොඩක් දල්වා ගැනීමයි.


අනෙක නම් ශීත කබායක් පොරවා ගැනීමයි.


මෙම අවස්ථා දෙකේදීම අදාල පුද්ගලයා උනුසුම් වෙයි.






නමුත් ගිනිගොඩ දැල්වූ තැනැත්තා වටා සිටිනා පිරිසද ඉන් උනුසුම ලබන අතර, කබාය පොරවාගත් විට ඉන් උනුසුම ලබනුයේ එම තැනැත්තා පමනි.


ජීවිතයේ අප මුහුන දෙන යම් යම් ගැටලු වලදී , ගිනිගොඩක් දැල්වීම හෝ කබායක් පොරවාගැනීමට අපට තීරණය කල හැක.

5 comments:

  1. ඇත්ත...කබාය පොරවා ගැනීමට බොහෝ දෙනෙක් උත්සහ කරන අතර ගිනි ගොඩක් දල්වන්නේ අතලොස්සක් පමණි.

    ReplyDelete
    Replies
    1. කබාය පොරව ගන්න එක ගොඩක් වෙලාවට ලේසියි නෙ

      Delete
  2. ගිනි ගොඩක් දැල්වීමට උත්සහ කරමු !

    පෝස්ට් එකේ නම ටැග් එකට දැම්මේ නෑ නේ ?? (සිනා)

    ReplyDelete
    Replies
    1. හික් හික්.. ඒක රහසක් :P

      Delete
    2. මේං බලන්ඩකෝ... කවුද මන්දා මේ පෝස්ට් එකේ නමත් ටැග් එකට දාලා... !

      පෝස්ට් එකේ නම ටැග් එකට දාලා...

      Delete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..