තරුණයන් දෙදෙනෙක් දාං ක්‍රීඩාවෙ යෙදෙමින් සිටියාලු.ඒ අසලින් ගිය මහලු තැනැත්තෙක් ඇසුවාලු " දාං ක්‍රීඩාවේ නීති ඔබ දන්නවාද ? " කියල.
එකවර ඇසූ ප්‍රශ්නයෙන් අන්දමන්දව බලාසිටි තරුණයන් හට මහල්ලාම පිළිතුරු දුන්නාලු.
" පළමු නීතිය :
යා හැක්කේ ඉදිරියට පමනයි
දෙවන නීතිය :
ඉදිරියට යා හැක්කේ වරකට එක පියවර බැගින් පමනයි.
තෙවන නීතිය :
ඔබ ඉහලටම ගියවිට, ඔබට කැමති තැනකට යා හැකියි.
ජීවිතයත් මේ වගෙයි .. "
සිනාසුනු මහල්ලා ඔවුන් පසුකර ගියාලු.
ජීවිතයට රිවස් නෑ... ! ආදරයට බ්‍රේක් නෑ... !
ReplyDeleteආදරේටත් රිවස් නෑ.. දුරදිග නොබල කර ගත්තොත් විනාසෙ තමයි :)
Deleteවටිනා කතාවක්
ReplyDeleteතෑන්ක්ස් බ්රෝ
Deleteලොකු අවවාදයක්, ආදර්ශයක් තියෙන සරල කතාවක්
ReplyDeleteතෑන්ක්ස් බ්රෝ :)
Delete