වෘකයින් දෙදෙනාගේ සටන

සීය තම මුණුබුරාට කියල දුන්නලු සෑම මිනිහෙකුගේම ඇතුලාන්තයේ තියෙන සටන ගැන.

" පුතා .. සෑම මිනිසෙකු තුලම වෘකයින් දෙදෙනෙකු සටනක නියලෙනවා .."

"එකෙකු නරකයි. ඌ වෛරය,ඊර්ෂ්‍යාව, දුක, පසුතැවීම, තන්හාව, බොරුව, මමත්වය පිරුනු එකෙක්."

" අනිකා හොඳයි, ඌ ආදරය, සාමය, සතුට, බලාපොරොත්තුව, කරුණාව, සත්‍ය, පරිත්‍යාගය පිරුනු එකෙක්."

" එතකොට සීයෙ සටනින් දිනන්නෙ මොන එකාද ?? " මුණුබුරා ඇහුවලු.

" ඔබ පෝශනය කරන එකා .. " සීය පිළිතුරු දුන්නලු.


8 comments:

  1. මිනිස්සු කියන්නෙ සුදුවත් කළුවත් නැති අළු චරිත කියනවනෙ. අපි උත්සාහ කරන්න ඕනෙ අපේ අළු පාට සුදට කිට්ටුවෙන් තියාගන්න..

    ReplyDelete
    Replies
    1. හොඳ පැහැදිලිකිරීමක් හරී

      Delete
  2. Replies
    1. තෑන්ක්ස් ෆෝ ද කමෙන්ට් බ්‍රෝ

      Delete
  3. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..