ඕං දවසක් එක රැස්වීමකදි දේශනයක් කරාලු වයසක මනුස්සයෙක්.. මේ මිනිහ පට්ටම විහිලු කතාවක් කිව්වලු.
මුලු සභාවම හූ තිය තිය හිනාවුනාලු....
ටික වෙලාවකින් මේ මිනිහ ආයෙත් අර කලින් කියපු විහිලු කතාවම කිව්වලු.
ඒ පාර හිනාවුනේ බොහොම ටික දෙනයි ලු.
ආයෙ තව ටිකකින් මේ මනුස්සය කලින් කියපු විහිලු කතාවම ආයෙමත් කිව්වලු..
ඒපාරනන් කව්රුත් ම හිනාවුනේ නැහැලු
එතකොට මේ මනුස්සය හිනාවෙලා ඇහුවලු .. " ඔබලාට එකම විහිලුවට නැවත නැවත හිනාවෙන්න බැරිනන්.. ඇයි ඔබ එකම කාරනය ගැන නැවත නැවත දුක්වෙන්නෙ ? " කියල

අතීතයේ සිදුවූ වැරදි, අතපසුවීම්, බලාපොරොත්තු සුන්වීම් අමතක කර හෙට දවසට මුහුන දෙන්න..
ඕං මේකත් මට ලැබුනු ඊමේල් එකක තිබ්බ හොඳ කතන්දරයක්...
හොඳ කතාවක්.. ස්තූතියි
ReplyDelete@පැතුම්.. : Thanks
ReplyDeleteඇත්තටම මේ බ්ලෝග් එක මන් ගොඩක් ආසාවෙන් කියෙව්වා..ගොඩාක් ලස්සනයි!! ජිවිතේට ගන්න පුලුවන් ආදර්ශ එමටයි.. ඒකට ආගම් භේදයක් අදාල නෑ.(මන් බෟද්ධ නිසා කීවේ) දිගටම මේක ලියන්න. ස්තුති !!!
ReplyDelete...ඔබට ජය..