(ඕං කිව්ව.. මේක මම ලියපු කතාවක්නන් නෙමෙයි.ඊමේල් එකක ආපු කතාවක්. කැත වැඩක් තමයි. හොඳ හින්ද දැම්ම.. ලියපු එක්කෙනාට සම්පූර්න ගෞරවය.) | |
මාෆියා නායකයෙකුගේ කුඩා පුතා නත්තල් දිනයට පෙර දින යේසුස්තුමා හට ලිපියක් ලියමින් සිටියේය. | |
" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා . මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවනවද ? " කුඩා දරුවාට තම ලියුම පිලිබද හීනමානයක් ඇති වුණි. ඔහු එය ඉරා දමා නැවත අලුතෙන් ලියුමක් ලිවීමට පටන් ගත්තේය. | |
" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා. මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවන්න. තේරුනාද ? " කුඩා දරුවාට තවමත් තම ලියුම ගැන හිතට හරි නැත.ඔහු සාලයට ගොස් එහි තිබූ මරියතුමියගේ පිළිරුව රැගෙන ආවේය. | |
ඉන් පසු නැවත ලියුම ලියන්නට පටන් ගත්තේය. මෙවරනම් ඔහුට හිතට සතුටක් දැනෙන ආකාරයට ඔහුට ලියුම ලියැවිණි. " යේසු බබා , මම ඔයාගේ අම්මව පැහැරගෙන ආවා.අම්මව ආයේ ඕනෙනම් අර කැත සුදු රැවුලක් තියෙන මහත වයසක බඩා ලව්වා මට බයිසිකලයක් එවන්න. " |
ජේසුට ලියුමක්
Subscribe to:
Post Comments (Atom)
එල කිරි කතාව ආ....
ReplyDeleteඑ කිව්වේ අම්මාව පැහැර ගත්තා කිවේ...
ReplyDelete@නිම්ශා : මරියතුමිය කියන්නෙ ජේසුගෙ අම්මනෙ.
ReplyDeleteme wage dewal leyanna epa pls
ReplyDeleteතාත්තගේ විදියටම හැදිලා .......
ReplyDelete