4 comments

මොඩර්න් ට්‍රෙන්ඩ්ස්

Published on in



අපේ භූමිය .. අපේ මායිම.. තබමි අප උතුමන්ගෙ පිලිරුව..
තොපට පමනද, අපිද කල හැක.. තබමි තව උතුමෙකුව ඒ ලඟ ..


සිටියි උතුමන් සමගියෙන් ලඟ
රත් වෙමින් දඟලයි දෙපිල කැළ


තබා මැටිකඳු දෙකක් එක ලඟ..
මරා ගනිමුද මිනිස් ජාතිය..



නොවැටහී ඇත ඔබ දහම අද
හඬයි දුටුවොත් මේ අමන කැළ..




"සමතලා කරමි මම මේ ගල් පල්ලි, තනමි එය ඔබ හදවතේ දින තුනෙන් " - ජේසුස් වහන්සේ

Spread The Love, Share Our Article

Related Posts

4 Response to මොඩර්න් ට්‍රෙන්ඩ්ස්

Anonymous
October 28, 2012 at 10:56 PM

අවුලක් නැත්තං ඇයි ඔච්චර කලබල වෙලා. මිත්‍යදෘෂ්ඨිකයෝ

October 29, 2012 at 1:03 AM

@ Anonymous : කලබල වෙලා ඉන්න මෝඩයො දැකල තමයි මේක ලියන්න හිතුනෙ :)

Anonymous
November 14, 2012 at 11:48 AM

කලබල වෙලා තියෙන්නේ ඔයානේ.එතන බුදු පිළිමේ හදපු එක ඔයාට අවුල් නැත්තං ඇයි මෙහෙම එකක් දාන්නේ. එතන බුදුපිළිමේ හදන්න තිබුන බාධා අපි හොඳට දන්නවා..

November 14, 2012 at 2:14 PM

මම දාල තියෙන එක ඔයාට තේරෙන්නෙ නෑ වගේ.. :) ජේසු හෝ බුද්ධ ප්‍රතිමා හදනවට විරුද්දව දඟලපු ඔක්කොමට පොදුවෙ තමා මම මෝඩයො කිව්වෙ. ආගම් භේදයක් නෑ

Add Your Comment

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..