මොඩර්න් ට්‍රෙන්ඩ්ස්



අපේ භූමිය .. අපේ මායිම.. තබමි අප උතුමන්ගෙ පිලිරුව..
තොපට පමනද, අපිද කල හැක.. තබමි තව උතුමෙකුව ඒ ලඟ ..


සිටියි උතුමන් සමගියෙන් ලඟ
රත් වෙමින් දඟලයි දෙපිල කැළ


තබා මැටිකඳු දෙකක් එක ලඟ..
මරා ගනිමුද මිනිස් ජාතිය..



නොවැටහී ඇත ඔබ දහම අද
හඬයි දුටුවොත් මේ අමන කැළ..




"සමතලා කරමි මම මේ ගල් පල්ලි, තනමි එය ඔබ හදවතේ දින තුනෙන් " - ජේසුස් වහන්සේ

5 comments:

  1. අවුලක් නැත්තං ඇයි ඔච්චර කලබල වෙලා. මිත්‍යදෘෂ්ඨිකයෝ

    ReplyDelete
  2. @ Anonymous : කලබල වෙලා ඉන්න මෝඩයො දැකල තමයි මේක ලියන්න හිතුනෙ :)

    ReplyDelete
  3. කලබල වෙලා තියෙන්නේ ඔයානේ.එතන බුදු පිළිමේ හදපු එක ඔයාට අවුල් නැත්තං ඇයි මෙහෙම එකක් දාන්නේ. එතන බුදුපිළිමේ හදන්න තිබුන බාධා අපි හොඳට දන්නවා..

    ReplyDelete
  4. මම දාල තියෙන එක ඔයාට තේරෙන්නෙ නෑ වගේ.. :) ජේසු හෝ බුද්ධ ප්‍රතිමා හදනවට විරුද්දව දඟලපු ඔක්කොමට පොදුවෙ තමා මම මෝඩයො කිව්වෙ. ආගම් භේදයක් නෑ

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..