එක පෙම්වතෙක් තමුන්ගෙ පෙම්වතියගෙ ගෙදරට ගියාලු, ගිහිල්ල ගෙදර දොරට තට්ටු කරාලු.එතකොට නිවස තුල සිටි පෙම්වතිය ඇහුවලු "කව්ද මේ ? " කියල.
එතකොට පෙම්වතා පිලිතුරු දුන්නලු "මේ මම.." කියල.
එතකොට නිවස තුලින් පිලිතුරු ලැබුනලු, "කරුනාකරල යන්න, මේ නිවසේ අප දෙදෙනෙකුට ජීවත් වීමට ඉඩ මදි.. " කියල.
මෙම සිද්දියෙන් කැලඹුන පෙම්වතා බොහොම දුකෙන් ආයෙ හැරිල ගියාලු, ශෝකයෙන් කාලයක් ගතකරපු ඔහු දවසක් ආයෙ පෙම්වතියගේ නිවසට ආවලු,
නැවතත් දොරට තට්ටු කලාලු. එටකොට නිවස තුල සිටි පෙම්වතිය ඇහුවලු "කව්ද මේ ? " කියල.
එතකොට පෙම්වතා පිලිතුරු දුන්නලු "මේ ඔබ.." කියල.
එවිට දොර එකවරම විවෘත වුනාලු.
WHY NO TASTE
ReplyDeleteඔබම මා ද විය
ReplyDeleteමා ද ඔබම විය..
හඳුනාගත්තොත්...
කෙටියෙන් වූණත් අපූරු අදහස..
me katawe haraya tawa tikak phdili caranna.
ReplyDeleteනියම කතාව (Y)
ReplyDeleteදෙදෙනා එක් අයෙකු විය...
ReplyDelete