මිතුරන් සිව්දෙනෙක් ආගිය තොරතුරු කතා කරමින් සිටියා ලු.
එක් අයෙක් ඇසුවාලු " ඔබ උදේ අවදිවූ විට, ඔබේ ඇඳ අසල රුපියල් මිලියනයක් තිබුනොත් ඔබ මොකද
කරන්නෙ ? " කියල.
එක් අයෙක් කිව්වලු " මම කර්මාන්තශාලාවක් අරඹා දියුනුවෙනවා.. " කියල.
අනෙකා කිව්වලු " මම කොටස් වෙලඳපොලේ එම මුදල් ආයෝජනය කරනවා.. " කියල.
අවසාන තැනැත්තා කිව්වලු
" මම නැවතත් නින්දට යනව.. මම නැවත අවදිවන විට තවත් මිලියනයක් මගේ ඇඳ අසල තිබෙන්නට පුලුවන් " කියල ..
ඔබ ඔබට ලැබුනු අවස්ථාව නිසි ආකාරයෙන් පාවිච්චි කලාද ?
තමන්ට තියෙන හැකියාවන් අදුන ගන්න ඕන !
ReplyDeleteදාල තියෙන ඔක්කොම කමෙන්ට්ස් වලට බොහොම ස්තූතියි මධුරංග :)
ReplyDelete