නොමිලේ මිලියනයක්


මිතුරන් සිව්දෙනෙක් ආගිය තොරතුරු කතා කරමින් සිටියා ලු.

එක් අයෙක් ඇසුවාලු " ඔබ උදේ අවදිවූ විට, ඔබේ ඇඳ අසල රුපියල් මිලියනයක් තිබුනොත් ඔබ මොකද
කරන්නෙ ? " කියල.

එක් අයෙක් කිව්වලු " මම කර්මාන්තශාලාවක් අරඹා දියුනුවෙනවා.. " කියල.

අනෙකා කිව්වලු " මම කොටස් වෙලඳපොලේ එම මුදල් ආයෝජනය කරනවා.. " කියල.

අවසාන තැනැත්තා කිව්වලු

" මම නැවතත් නින්දට යනව.. මම නැවත අවදිවන විට තවත් මිලියනයක් මගේ ඇඳ අසල තිබෙන්නට පුලුවන් " කියල ..

ඔබ ඔබට ලැබුනු අවස්ථාව නිසි ආකාරයෙන් පාවිච්චි කලාද ?

2 comments:

  1. තමන්ට තියෙන හැකියාවන් අදුන ගන්න ඕන !

    ReplyDelete
  2. දාල තියෙන ඔක්කොම කමෙන්ට්ස් වලට බොහොම ස්තූතියි මධුරංග :)

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..