ලොකු නැවක කපිතාන් ට නැවේ පනිවිඩ හුවමාරුකරු හදිසි පනිවිඩයක් ගෙනත් දුන්නලු.
එහි සඳහන් වුනේ " ගැටීම වැලැක්වීම පිනිස නැව උතුරට අංශක 15 ක් හරවන්න " කියල ලු.
සිනාසුන කපිතාන් පනිවුඩ ක්‍රියාකරුට උපදෙස් දුනලු ප්‍රතිචාර පනිවුඩයක් යවන්න. " මම විශාල නැවේ කපිතාන්, කරුනාකර ඔබේ නැව අංශක 15 ක් දකුනට හරවන්න " කියල.
එයට පිලිතුරු පනිවිඩය ලැබුනලු " අපි මේ ප්‍රදීපාගාරයෙන් " කියල.
කුමන තරාතිරමක අයෙකුට උවත් ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී අවශ්‍යය නම්‍යශීලීතාව අවශ්‍යය.
පුංචි කතාවක් උනාට මේ කතාවෙන් ලොකු පණිවිඩයක් දෙනවා.. :)
ReplyDeleteහෙන කාලෙකින් කවෘ හරි කොමෙන්ට් එකක් දැම්මෙ. තැන්කූ වේවා
ReplyDeletegud advice.. :)
ReplyDelete